Posts

මේ ස්වාභාවික ආලේපන 7 මුහුණෙ ගාන්න. බ්ලීචින් ගෑව වගේ සම වේගයන් සුදු වෙනවා.

Image
 

අංජලී ඩ්‍රීම්ස්ටාර් වෙන්න කලින් ස්ටේජ් එක පිටිපස්සේ සිදුවුණු දේ, හැමෝම හොයපු ඒ සිද්ධිය මෙන්න

Image

මහේෂිගේ Anniversary Party එකට ආපු ශලනි කියූ කතාව

Image
 

ඊයේ රාත්‍රියේ ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිකර ගත් අංජලීට ලැබුණු සප්‍රයිස් එක

Image
 

රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරටා ආපු උදයන්තිගේ පුංචි මලටත් දැන් අවුරුද්දක් ලු... බලන්නකෝ චූටි පැංචිගේ හැඩ

Image
පුංචි තිරය ඔස්සේ වගේම රිදී තිරය ඔස්සේත් ලාංකිකයන් අතරට ආපු ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කියල කියන්නේ... විවිධාකාර නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආපු ඇය පහුගිය කාලයේ අපට මියුසික් වීඩියෝ ඔස්සේත් දැකගන්නට ලැබුණා...  කොහොම නමුත් මේවෙනකොට නම් ඇයව අපට නිර්මාණ ඔස්සේ වැඩිය දැකගන්නට ලැබෙන්නේ නැහැ... ඊට හේතුව වෙන්නේ මේ දවස්වල ඇය ගොඩාක් කාර්‍යබහුල මවක් වීම...  මේ විදිහට තරමක් කාර්‍යබහුල වෙලා ඉන්න ඇගේ ලෝකය හැඩකරන මේ පුංචි දෝණිට මේවෙද්දී වයස අවුරුද්දක් කියලයි අපට නම් දැනගන්නට ලැබුණේ...  ඉතින් ඒ ලස්සන දවස අමතක නොවන දවසක් කරන්න උදයන්ති පුංචි දෝණීත් එක්ක එකතුවෙලා ලස්සන ෆොටෝශූට් එකක් කරල තිබුණේ මෙන්න මේ විදිහටයි..

"මගේ හදපිරි සුබ පැතුම් ලොකූ" ඩිල්ශාන්ගේ අඩිපාරේ යමින් දියණියත් දවසක ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළියක් කරයි වගේ

Image
 ඩිල්ශාන් තිලකරත්න කියන්නේ සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය හිමිකර ගත් දක්ෂ ක්‍රීඩකයෙක්... ඒ බව අපි ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ...  කොහොමහරි ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ ඔහු ගැනනම් නොවෙයි. ඔහුගේ ආදරණීය දියණිය ලිමන්සා තිලකරත්න ගැනයි... සිය පියාගේ අඩිපාරේ ගමන් කරමින් ඇය මේවෙනකොට ඇගේ ක්‍රීඩා දිවියේ විශිෂ්ට දක්ශතා දක්වා තිබෙනවා...  ඇය ඕස්ට්‍රේලියාවේ Premier level ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර ඇය පසුගිය වසරේ ක්‍රිකට් වික්ටෝරියා 2022-23 Vic Country U16 කාන්තා සංචිතයට තේරී පත් වූ අතර මෑතකදී 2023 - 2024 Nationals සඳහා ක්‍රීඩා කිරීමට U16 කණ්ඩායමට නැවතත් තේරී පත්ව තිබෙනවා. ලිමන්සාගේ දක්ෂතා පසුගියදා ඇගයීමට ලක් කර තිබුන අතර මේ ඇය MCC Premier තරඟාවලියට පෙර හිවැසුම ලබා ගත් ආකාරයයි. ඉතින් මේ විදිහට දක්ශතා දක්වන ලිමන්සාගේ දක්ෂතා ගැන ඇගේ මව මෙන්න මේ විදිහේ සටහනක් තියල තියෙනවා අපට දැකගන්නට ලැබුණා..