විනූ මෙච්චර සතුටු වෙන්නේ කාගේ උපන්දිනය දවසේද... ? බලන්නකෝ විනු මෙවර උපන්දිනය සමරන්නේ කාගෙද කියලා..
ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ හැමදාමත් සිය ජනප්‍රියත්වය එක ලෙසින් තියාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි විනූ උදානී කියන්නේ.. මෙරට බොහෝදෙනෙකුගේ ආදරය වගේම ආකර්ෂණය හිමිකරගෙන ඉන්න ඇය පහුගිය දවසක උපන්දින සාදයකට සහභාගිවෙලා තිබුණා.. ඒ ඇගේ මල්ලීගේ උපන්දිනය යි. මේ විදිහට උපන්දිනය සමරන ඔහුගේ උපන්දින සාදයට විනූ වගේම ඇගේ ආදරණීය සැමියා කසුන් එහෙමත් එකතුවෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.. එහෙනම් ඉතින් මේ බලන්නකෝ මල්ලිගේ යාලුවෝ වට කරගෙන අක්කා මල්ලිට දීල තියෙන ස්ප්‍රයිස් එක.