ඒ දෙන්නාගේ විවාහ සංවත්සරයටත් වෙනස්ම විදිහේ ෆොටෝ ෂූට් එකක්.. රටම හදුනන පන්නිල බිරිඳත් එක්ක කළ වෙනස්ම වැඩේ


 මේවෙද්දී ලංකාවේ ඉන්න කොයි කවුරුත් හදුනන දක්ෂ ජායාරූප ශිල්පියෙකු තමයි හේෂාන් පන්නිල කියන්නේ... ඒ බව ඉතින් අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.... 

කොහොම වෙතත් රටම දන්න කියන ඔහු කෙරෙහි වගේම ඔහුගේ බිරිඳ කෙරෙහිත් ලාංකිකයන් බොහෝදෙනෙකු සිය අවධානය යොමුකර තිබුණා.. ඒ ඔවුන් දෙදෙනා තුන්වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් කරපු ෆොටෝශූට් එකක් නිසාවෙන්, ඉතින් අපි මේ විදිහට අරගෙන එන්නේ ඒ සුවිශේෂ වු ජායාරූප පෙළයි....














Comments