Posts

Showing posts from November, 2023

මේ ස්වාභාවික ආලේපන 7 මුහුණෙ ගාන්න. බ්ලීචින් ගෑව වගේ සම වේගයන් සුදු වෙනවා.

Image
 

අංජලී ඩ්‍රීම්ස්ටාර් වෙන්න කලින් ස්ටේජ් එක පිටිපස්සේ සිදුවුණු දේ, හැමෝම හොයපු ඒ සිද්ධිය මෙන්න

Image

මහේෂිගේ Anniversary Party එකට ආපු ශලනි කියූ කතාව

Image
 

ඊයේ රාත්‍රියේ ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිකර ගත් අංජලීට ලැබුණු සප්‍රයිස් එක

Image
 

රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරටා ආපු උදයන්තිගේ පුංචි මලටත් දැන් අවුරුද්දක් ලු... බලන්නකෝ චූටි පැංචිගේ හැඩ

Image
පුංචි තිරය ඔස්සේ වගේම රිදී තිරය ඔස්සේත් ලාංකිකයන් අතරට ආපු ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කියල කියන්නේ... විවිධාකාර නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආපු ඇය පහුගිය කාලයේ අපට මියුසික් වීඩියෝ ඔස්සේත් දැකගන්නට ලැබුණා...  කොහොම නමුත් මේවෙනකොට නම් ඇයව අපට නිර්මාණ ඔස්සේ වැඩිය දැකගන්නට ලැබෙන්නේ නැහැ... ඊට හේතුව වෙන්නේ මේ දවස්වල ඇය ගොඩාක් කාර්‍යබහුල මවක් වීම...  මේ විදිහට තරමක් කාර්‍යබහුල වෙලා ඉන්න ඇගේ ලෝකය හැඩකරන මේ පුංචි දෝණිට මේවෙද්දී වයස අවුරුද්දක් කියලයි අපට නම් දැනගන්නට ලැබුණේ...  ඉතින් ඒ ලස්සන දවස අමතක නොවන දවසක් කරන්න උදයන්ති පුංචි දෝණීත් එක්ක එකතුවෙලා ලස්සන ෆොටෝශූට් එකක් කරල තිබුණේ මෙන්න මේ විදිහටයි..

"මගේ හදපිරි සුබ පැතුම් ලොකූ" ඩිල්ශාන්ගේ අඩිපාරේ යමින් දියණියත් දවසක ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරළියක් කරයි වගේ

Image
 ඩිල්ශාන් තිලකරත්න කියන්නේ සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය හිමිකර ගත් දක්ෂ ක්‍රීඩකයෙක්... ඒ බව අපි ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ...  කොහොමහරි ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ ඔහු ගැනනම් නොවෙයි. ඔහුගේ ආදරණීය දියණිය ලිමන්සා තිලකරත්න ගැනයි... සිය පියාගේ අඩිපාරේ ගමන් කරමින් ඇය මේවෙනකොට ඇගේ ක්‍රීඩා දිවියේ විශිෂ්ට දක්ශතා දක්වා තිබෙනවා...  ඇය ඕස්ට්‍රේලියාවේ Premier level ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර ඇය පසුගිය වසරේ ක්‍රිකට් වික්ටෝරියා 2022-23 Vic Country U16 කාන්තා සංචිතයට තේරී පත් වූ අතර මෑතකදී 2023 - 2024 Nationals සඳහා ක්‍රීඩා කිරීමට U16 කණ්ඩායමට නැවතත් තේරී පත්ව තිබෙනවා. ලිමන්සාගේ දක්ෂතා පසුගියදා ඇගයීමට ලක් කර තිබුන අතර මේ ඇය MCC Premier තරඟාවලියට පෙර හිවැසුම ලබා ගත් ආකාරයයි. ඉතින් මේ විදිහට දක්ශතා දක්වන ලිමන්සාගේ දක්ෂතා ගැන ඇගේ මව මෙන්න මේ විදිහේ සටහනක් තියල තියෙනවා අපට දැකගන්නට ලැබුණා..

" දවසක් ඒවී අපිත් අපේ හීනවලට යාවී... " ජීවිතයේ අලුත් පරිච්ඡේදයක හීනයක් සැබෑ කරගත්තු දිල්කි - නදුන්

Image
 අපි හැමෝගෙම ජීවිතවල තියෙන හීන අතුරින් ඉහළින්ම තිබෙන හීනයක් තමයි තමන්ගේම කියල නිවහනක් හදා ගන්න එක... ඒ හීනය සැබෑකර ගන්න අපි කවුරුත් වෙහෙසෙනවා... ඉතින් හීන වගේම ඉලක්ක එක්ක ගෙවෙන ජීවිතයේ එක් ඉලක්කයක් සපුරා ගන්න දිල්කිට වගේම ඇගේ සැමියා නදුන්ට මේවෙද්දී පුළුවන් වෙලා තිබෙනවා...  ඒ දෙන්නා කැමැත්තෙන් ඉන්නත් ඇත්තේ ඒ විදිහේ ජීවිතයකට කියලයි අපිටනම් හිතෙන්නේ... කොහොමහරි මේවෙද්දී ඔවුන් දෙදෙනා ලස්සන ගෙදරක හිමිකරුවන්... හීන  මහන්සිය, කැපකිරීම් එක්ක ඒ දෙන්නා ඔවුන්ගේ හීනයත් එක්ක තනි වෙලා...  ඉතින් මේ අලුත බැන්ද ජෝඩුව ලස්සන හීනයක් සැබෑවක් බවට පත්කර ගනිමින් එයාලගේ අලුත් ගෙදරට කිරි උතුරවලා ගිහින් තිබුණේ මෙහෙමයි... ඒ අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් දිල්කි ඇගේ සමාජ මාධ්‍යය ගිනුමට එක්කර තිබුණේ මෙලෙසයි...

බලන්නකෝ එයාගේ ලස්සන, දවසෙන් දවස ලස්සන වෙන පියුමි මෙවර උපන්දිනය වෙනුවෙන් කළ සරා,ගී ෆොටෝශූට් එක

Image
 පියුමි හංසමාලී කියන චරිතය ගැන අපි ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ... මොකද ඇය රංගන ශිල්පිනියක ලෙසින් වගේම නිරූපණ ශිල්පිනියක ලෙසත් මේවෙනකොට සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා....  අද දවසට ඇගේ උපන්දිනය යෙදී තිබෙනවා.. ඉතින් ඒ වෙනුවෙන් ඇය මේවර ගොඩාක් ලස්සන ෆොටෝශූට් එකක් කරලා තිබුණා...  එහෙනම් ඉතින් බලන්නකෝ ඇය මෙවර උපන්දිනය වෙනුවෙන් කරපු ඒ ෆොටෝශූට් එකේ ලස්සන කොහොමද කියලා...

" ඔයා ලැබීමම මට ලොකු ආශිර්වාදයක්" චන්නගේ දූ බැන්ද ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරා ජනික් අසේකාට සුභපැතුම් එක්කළ හැටි

Image
  සිය පවුලෙන්ම නර්තනය උරුම වෙච්චි ලාංකිකයන් කොයි කවුරුත් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක් තමයි අශේකා විජේවර්ධන කියන්නේ...  ලොවක් දන්න හදුනන නර්තන ශිල්පීන් යුවළක් වන චන්න විජේවර්ධන- උපුලි පණිභාරත ගේ ආදරණීය දියණිය අශේකා ඊයේ දිනයේ ඇගේ උපන්දිනය සමරලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා...  කලකට ඉහතදී යුග දිවියට පිවිසි ඇය ලගින්ම මේවෙද්දී ඉන්නේ ඇගේ ආදරණීය සැමියා ජනික් නේ... ඉතින් අසේකාගේ උපන්දිනය වෙනුවෙන් ගොඩාක් ආදරණීය ලෙස සුභපැතුම් එක් කිරීමට අදත් ජනික් කටයුතු කරල තිබුණා...  ජනික් නම් කියන්නේ තමන්ගේ ජීවිතයට අසේකා ලැබීමම ඔහුට ලොකු භාග්‍යක් කියලයි.. කොහොම වෙතත් ඔහු සිය ආදරණීය බිරිඳට සුභපැතුම් එක්කර තිබුණේ මෙලෙසයි....

පොඩ්ඩෝ දෙන්නා නිසා ගෙදරට වෙලා ඉන්නත් බෑනේ... ඉදල හිටල පොඩි වෙනසකුත් ඕනේ කියල හිතලද කොහෙදෝ බුවිනි පවුල පිටින් ඇවිදින්න ගිහිල්ලා තියෙන්නේ...

Image
 වසර ගණනාවක් පුරාවට මෙරට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව හිටපු කෙනෙක් තමයි බුවිනි කියන්නේ... ඒ බව ඉතින් අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..  ඉතින් පහුගිය දවසක ඇගේ පවුලේ ආදරණීය ජායාරූප පෙළක් අපට දැකගන්නත් ලැබුණා... ඒ විදිහට බුවිනි පොඩ්ඩෝ දෙන්නවත් තුරුළු කරගෙන සැමියත් එක්ක කරපු ජායාරූපවලට ලංකාවේ බොහෝදෙනෙකු වශීවෙලා කිව්වොත් හරි....  කොහොම වුණත් මේවෙද්දී නම් පොඩ්ඩෝ දෙන්නත් එක්ක ගත කරන්නේ කාර්‍යබහුල ජීවිතයක්... ඒත් අම්මා කෙනෙක් හැටියට.දරුවන්ගේ වැඩ තමන්ගේම අතින් කරන්න ලැබෙන එක ඇයට නම් ලොකු සතුටක්..   ඉතින් කාලෙකට පස්සේ එළියට බැහැලැ ඇවිදින්න ඇයට අවස්ථාවක් ලැබිලා... එහෙනම් ඉතින් බලන්නකෝ ආදරණීය සැමියා කසුනුත් එක්ක පොඩ්ඩෝ දෙන්නත් අරගෙන බුවිනි මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා..