" ඔයා ලැබීමම මට ලොකු ආශිර්වාදයක්" චන්නගේ දූ බැන්ද ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරා ජනික් අසේකාට සුභපැතුම් එක්කළ හැටි
සිය පවුලෙන්ම නර්තනය උරුම වෙච්චි ලාංකිකයන් කොයි කවුරුත් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක් තමයි අශේකා විජේවර්ධන කියන්නේ...
ලොවක් දන්න හදුනන නර්තන ශිල්පීන් යුවළක් වන චන්න විජේවර්ධන- උපුලි පණිභාරත ගේ ආදරණීය දියණිය අශේකා ඊයේ දිනයේ ඇගේ උපන්දිනය සමරලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා...
කලකට ඉහතදී යුග දිවියට පිවිසි ඇය ලගින්ම මේවෙද්දී ඉන්නේ ඇගේ ආදරණීය සැමියා ජනික් නේ... ඉතින් අසේකාගේ උපන්දිනය වෙනුවෙන් ගොඩාක් ආදරණීය ලෙස සුභපැතුම් එක් කිරීමට අදත් ජනික් කටයුතු කරල තිබුණා...
ජනික් නම් කියන්නේ තමන්ගේ ජීවිතයට අසේකා ලැබීමම ඔහුට ලොකු භාග්යක් කියලයි.. කොහොම වෙතත් ඔහු සිය ආදරණීය බිරිඳට සුභපැතුම් එක්කර තිබුණේ මෙලෙසයි....





Comments
Post a Comment