" දවසක් ඒවී අපිත් අපේ හීනවලට යාවී... " ජීවිතයේ අලුත් පරිච්ඡේදයක හීනයක් සැබෑ කරගත්තු දිල්කි - නදුන්


 අපි හැමෝගෙම ජීවිතවල තියෙන හීන අතුරින් ඉහළින්ම තිබෙන හීනයක් තමයි තමන්ගේම කියල නිවහනක් හදා ගන්න එක... ඒ හීනය සැබෑකර ගන්න අපි කවුරුත් වෙහෙසෙනවා...

ඉතින් හීන වගේම ඉලක්ක එක්ක ගෙවෙන ජීවිතයේ එක් ඉලක්කයක් සපුරා ගන්න දිල්කිට වගේම ඇගේ සැමියා නදුන්ට මේවෙද්දී පුළුවන් වෙලා තිබෙනවා... 

ඒ දෙන්නා කැමැත්තෙන් ඉන්නත් ඇත්තේ ඒ විදිහේ ජීවිතයකට කියලයි අපිටනම් හිතෙන්නේ... කොහොමහරි මේවෙද්දී ඔවුන් දෙදෙනා ලස්සන ගෙදරක හිමිකරුවන්... හීන  මහන්සිය, කැපකිරීම් එක්ක ඒ දෙන්නා ඔවුන්ගේ හීනයත් එක්ක තනි වෙලා... 

ඉතින් මේ අලුත බැන්ද ජෝඩුව ලස්සන හීනයක් සැබෑවක් බවට පත්කර ගනිමින් එයාලගේ අලුත් ගෙදරට කිරි උතුරවලා ගිහින් තිබුණේ මෙහෙමයි... ඒ අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් දිල්කි ඇගේ සමාජ මාධ්‍යය ගිනුමට එක්කර තිබුණේ මෙලෙසයි...

Comments