පොඩ්ඩෝ දෙන්නා නිසා ගෙදරට වෙලා ඉන්නත් බෑනේ... ඉදල හිටල පොඩි වෙනසකුත් ඕනේ කියල හිතලද කොහෙදෝ බුවිනි පවුල පිටින් ඇවිදින්න ගිහිල්ලා තියෙන්නේ...
වසර ගණනාවක් පුරාවට මෙරට කලා ක්ෂේත්රය තුළ අතිශය ජනප්රියත්වයට පත්ව හිටපු කෙනෙක් තමයි බුවිනි කියන්නේ... ඒ බව ඉතින් අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..
ඉතින් පහුගිය දවසක ඇගේ පවුලේ ආදරණීය ජායාරූප පෙළක් අපට දැකගන්නත් ලැබුණා... ඒ විදිහට බුවිනි පොඩ්ඩෝ දෙන්නවත් තුරුළු කරගෙන සැමියත් එක්ක කරපු ජායාරූපවලට ලංකාවේ බොහෝදෙනෙකු වශීවෙලා කිව්වොත් හරි....
කොහොම වුණත් මේවෙද්දී නම් පොඩ්ඩෝ දෙන්නත් එක්ක ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්... ඒත් අම්මා කෙනෙක් හැටියට.දරුවන්ගේ වැඩ තමන්ගේම අතින් කරන්න ලැබෙන එක ඇයට නම් ලොකු සතුටක්..
ඉතින් කාලෙකට පස්සේ එළියට බැහැලැ ඇවිදින්න ඇයට අවස්ථාවක් ලැබිලා... එහෙනම් ඉතින් බලන්නකෝ ආදරණීය සැමියා කසුනුත් එක්ක පොඩ්ඩෝ දෙන්නත් අරගෙන බුවිනි මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා..






Comments
Post a Comment