රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරටා ආපු උදයන්තිගේ පුංචි මලටත් දැන් අවුරුද්දක් ලු... බලන්නකෝ චූටි පැංචිගේ හැඩ


පුංචි තිරය ඔස්සේ වගේම රිදී තිරය ඔස්සේත් ලාංකිකයන් අතරට ආපු ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කියල කියන්නේ... විවිධාකාර නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආපු ඇය පහුගිය කාලයේ අපට මියුසික් වීඩියෝ ඔස්සේත් දැකගන්නට ලැබුණා... 

කොහොම නමුත් මේවෙනකොට නම් ඇයව අපට නිර්මාණ ඔස්සේ වැඩිය දැකගන්නට ලැබෙන්නේ නැහැ... ඊට හේතුව වෙන්නේ මේ දවස්වල ඇය ගොඩාක් කාර්‍යබහුල මවක් වීම... 

මේ විදිහට තරමක් කාර්‍යබහුල වෙලා ඉන්න ඇගේ ලෝකය හැඩකරන මේ පුංචි දෝණිට මේවෙද්දී වයස අවුරුද්දක් කියලයි අපට නම් දැනගන්නට ලැබුණේ... 

ඉතින් ඒ ලස්සන දවස අමතක නොවන දවසක් කරන්න උදයන්ති පුංචි දෝණීත් එක්ක එකතුවෙලා ලස්සන ෆොටෝශූට් එකක් කරල තිබුණේ මෙන්න මේ විදිහටයි..









Comments