බලන්නකෝ එයාගේ ලස්සන, දවසෙන් දවස ලස්සන වෙන පියුමි මෙවර උපන්දිනය වෙනුවෙන් කළ සරා,ගී ෆොටෝශූට් එක


 පියුමි හංසමාලී කියන චරිතය ගැන අපි ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ... මොකද ඇය රංගන ශිල්පිනියක ලෙසින් වගේම නිරූපණ ශිල්පිනියක ලෙසත් මේවෙනකොට සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා.... 

අද දවසට ඇගේ උපන්දිනය යෙදී තිබෙනවා.. ඉතින් ඒ වෙනුවෙන් ඇය මේවර ගොඩාක් ලස්සන ෆොටෝශූට් එකක් කරලා තිබුණා... 

එහෙනම් ඉතින් බලන්නකෝ ඇය මෙවර උපන්දිනය වෙනුවෙන් කරපු ඒ ෆොටෝශූට් එකේ ලස්සන කොහොමද කියලා...














Comments