"ඇස් දෙක පියා ගත්‍තාම අතීතයේ ගොඩක් දුරට දිව ගියා... පරණ ඇල්බම් පෙරළුවා මගේ කදුල... "


 ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියල කියන්නේ.. ඒ බව නොරහසක්

මෙරට බොහෝදෙනෙකු දන්න හදුනන ජනප්‍රිය ගායකයෙකු වන මධුමාදව අරවින්ද සමගින් විවාහවන ඇය මේවෙනකොට ඔහුගෙන් වෙන්ව දියණිය සමගින් කාලය ගතකරනු ලබනවා... ඒ විදිහට සිය දියණියත් සමගින් කාලය ගතකරන ඇය මේවෙනකොට ඇගේ සිය කලා කටයුතුත් සමබරව කරගෙන යනවා..

මධුමාධවගේ පියාගේ හදිසි වෙන්වීම ගැන ඇය සිය මුහුණු පොතට සංවේදී සටහනක් එක කර තිබෙනවා.

මේ එම සටහනයි...

''යන්නම ගියා ආයෙ නොයන ගමනක් විශාරද සුනිල් සිරිවර්ධනයන් මට මුණගැහුනේ 1992 පූජිත අධ්‍යක්ෂණය කළ පිණිබිඳු ටෙලි නාට්‍ය තුළින්,එතුමා මා දුටු පලවෙනි දවස සුහද ශීලීව සිනාසී දීප්ති නමින් මට ආමන්ත්‍රණය කරා මාද සිනාසුණා "පිණිබිඳුනාට්‍ය" මගේපෙම්වතා ලෙස රඟපෑවේ මධුමාධව අරවින්දමේ මගේ තාත්තා යැයි කියා මට අඳුන්වා දුන්නා මා දැන සිටියාගොඩාක් ගායක ගායිකාවන් ජාතික රූපවාහිනිය රූප රචනා තුලින් හඳුන්වාදුන්මෙතුමන් බව,සුන්දර මතකයන් සමග 95 වසර කවදාවත් අමතක නොවේවි,ලස්සන පරිච්ඡේදයක ආරම්භය,මෙතුමා විසින් අධ්‍යක්ෂණය කළ..... "කුල විලොකනය "ටෙලිනාට්ටිය,නේත්‍රාංජලී ටෙලි නාට්‍යයකීපයක්ම මා ප්‍රධාන චරිත නිරූපණය කළ මේ හැමදේකටම වඩාඒ කටහඬේ තිබුණු වටිනාකමට වටිනාකමක් ලැබුණේ නැහැ මෙතුමාට... ,ලඹ සවන් රන් පටින් ,"මුහුද හඬන වෙලාවේ",රණ්ඩු වෙවී යාළු වෙවී,"කොවුලා හඬලනු නෑ මට ඇසුනේ",මේ ගීත සියල්ලක්මමා බෙහෙවින් ප්‍රිය කරා" මේ ගීතමෑත කාලයේ මධු විසින් නැවත ගායනා කරා,මේ හැමදාම සුන්දර මතකයන්හැමදාමත් එ මතකයන් වලට මා ආදරෙයි,මෙතුමන් මුලින්ම මිනිබිරියගේ මූණ දැක්ක දවස මොන තරම් සතුටකින් අපි ඒ සතුට බෙදා ගත්තද ජීවිතයේ කියන්නේ මෙහෙම තමයි සතුට කියන එක හැමදාම තියා ගන්න අමාරුයි අද දවසේමානොදැක්කත් මාසෙකට කලින් දුවගේ සීයවමට ඇවිල්ල බලල යන්න වාසනාව ලැබුණා......මට ආරංචිය ලැබෙන කොටඉක්මනින්ම වැඩකටයුතු ඉවර කරලා තිබුණා මං ඒ ගරුත්වය හැමදාම තියෙනවා තතාත්තාට ඇස් දෙක පියා ගත්තම අතීතයේ ගොඩක් දුරට දිව ගියා පරණ albam පෙරළුවාමගේ කඳුල මං තනියම පිසගත්තාමා කුඩා කාලයේ මගේ තාත්තානැති උනාටපස්සේ මං හදවතින්ම ඔයාට තාත්තා කිව්වේ මාලිගාවත්ත ගෙදරජනේලයෙන්අපි ඈතට යනකම්මඔයා අම්මාඅතවනනවාහැමදාම ආදරේතාත්තේ ඔයාට නිවන් සුවලැබේවා''






Comments