" අපේ පන නිහඩව අහසට යන්නම ගියා ... ඔහු පැතූ ලෙසම පැය හයක් ඇතුලත" සිය පියා වෙනුවෙන් තැබු සටහන


 ජනප්‍රිය කලාකරුවන් දෙපලක්වන මදු මාධව අරවින්ද සහ ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පියානන්වන සුනිල් සිරිවර්ධනයන්ගේ අභාවය ගැන ශෝකී පුවත අපි ඔබව දැනුවත් කලානේ.


ඔහු ප්‍රවිණ ගේය පද රචකයෙක් සහ ගායකයකුද වෙනවා.

ඔහුගේ අවසන් ඉල්ලීම මත ඔහුගේ දේහය අවසන් ගෞරව වෙනුවෙන් පැය 6ක කාලයක් තබා තිබූ බව මදු මාධව සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබුනා.මේ ඔහු තබා තිබූ සටහන.

අපිට සමාවෙන්න..
අපි ඔහුගේ අවසන් කැමැත්ත ඔහු පැතූලෙසම..
නිහඩව ඉටු කලා....
සුනිල් සිරිවර්දන...
මගේ අපේ පන නිහඩව අහසට යන්නම ගියා..
ඔහු පැතූ ලෙසම පැය හයක් ඇතුලත...









Comments