" හරියටම අවුරුදු 6 කට කලින්... මනමාලී බලන්න ගිය දවස" අකිල එමී බලන්න ගිය ඒ දවස - ජායාරූප
මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කවුරුත් හදුනන චරිතයක් තමයි අඛිල ධනුද්දර කියල කියන්නේ... ඒ ගැන අපි ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ..
කොහොම නමුත් රටක් ආදරය කරන ඔහු අද ඔහුගේ ෆේස්බුක් ගිනුමට සටහනකුත් එක්ක ලස්සන ජායාරූපයක් එකතු කරලා තිබුණා. ඒ ඔහුගේ ජීවිතයේ සුවිශේෂ වු දිනයක් ගැන සිහිපත් කරමින්...
විදිහට අපි අරගෙන එන්නට හිතුවේ ඔහු සිය ෆේස්බුක් ගිනුමට එක් කළ ඒ ආදරණීය සටහන වගේම ජායාරූපයයි..

Comments
Post a Comment