"අක්කී, ඔයා අම්මා කෙනෙක් වෙන්න ආසා නැද්ද ?" සිය රසිකයන්ගේ ප්‍රශ්නවලට ශලනිගෙන් ලැබුණු උත්තර


 මෙරට කොයි කාගෙත් ආදරය මෙන්ම ආකර්ෂණය හිමිකර ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනී තාරුකා කියන්නේ... ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඇයව අපට සමාජ ජාලා මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක් ලෙස හදුන්වන්න පුළුවන්... 

කොහොමහරි ඉතින් ශලනි පහුගිය දවසක ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුම ඔස්සේ සිය රසික රසිකාවියන්ට කැමති ඕනෑම ප්‍රශ්නයක් අහන්නට අවස්ථාව ලබාදීල තිබුණා... 

මේ තියෙන්නේ ඇය ඒ අවස්ථාවේදී සිය රසිකයන්ගේ ප්‍රශ්නවලට ලබාදුන්නු පිළිතුරු කිහිපයක්















Comments