අමායාගේ පුංචි දෝණි අම්මයි තාත්තයි එක්ක ඇගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි
අමායා අධිකාරි වගේම අතුල අධිකාරි කියන්නේ මේවෙද්දී රටම හදුනන චරිත දෙකක්.. ඉතින් මේ දෙදෙනාගේ ආදරණීය දියණිය දියණිය පහුගිය දවසක සිය උපන්දිනය සමරලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා..
මේ විදිහට ඇය සමරලා තිබුණේ ඇගේ 11 වෙනි උපන්දිනය යි







Comments
Post a Comment