"අලුත් ආරම්භයකට සුභ පැතුම් අක්කා" අකිල ධනුද්දරගෙන් මාධවීට සුබ පැතුමක්....

 

මාධවී ඇන්තනී කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ගායිකාවක , නිලියක මෙන්ම නිවේදන ශිල්පිනියක් ලෙසත් ජනප්‍රියත්වයට පත් චරිතයක්... ඇත්තෙන්ම ඒ බව ඉතින් අපි ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ...

පියාගේ අඩි පාරේ ගියත් තමන්ටම ආවේනික වූ ශෛලියක් හදාගනිමින් මතක හිටින කලා නිර්මාණවලට එකතු වෙන මාධවී අලුත් ගමනක් පටන් අරන්.

අකිල ධනුද්දර එයාට සුබ පතලා තිබුනේ මෙන්න මෙහම.

"අලුත් ආරම්භයකට සුභ පැතුම් අක්කා ❤️ Madhavee Anthony ........හැමෝටම කිරි ඉතිරෙන ,කරන කියන රැකි රක්ෂා සාර්ථක වෙන සතුට පිරුණු දිනයක් උදා වේවා!! ????????????????"

ඉතින් අක්කා කෙනෙක්ට මල්ලි කෙනෙක් කියන්නේ හැමතිස්සෙම ශක්තියක්නේ.

ඉතින් අකිල එයාගේ අක්කට සිය හදවතින්ම සුබ පතලා තිබුනේ එහෙම.






Comments