මේ ඉතින් කවීගේ එකම නංගිනේ.. අතුල - අමායා එකම දියණිගේ 11 වැනි උපන්දිනය සැමරූ හැටි


 මීට දින කිහිපයකට උඩදී අතුල - අමායා දෙන්නාගේ එකම දියණියගේ උපන්දිනය සමරලා තිබුණා... ඒ ඔවුන්ගේ පවුලේ ලගම හිතවතුන් සමගින්..... 

ඉතින් මේ අවස්ථාවට කවිත් එකතුවෙලා තියෙනවා අපට දැකගන්නට ලැබුණා... ඇත්තටම මේ විදිහට උපන්දිනය සමරන කවීගේ නංගිත් කවී වගේම ගොඩාක් ලස්සනයි කිව්වොත් නිවැරැදියි...







Comments