ජනප්‍රිය රංගන ශිල්පිනී මහේෂී නළු නිළියන් රැසක් පිරිවරාගෙන නැවත වතාවක් විවාහවෙයි..?
ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න සුන්දර මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂී මධුසංකා කියල කියන්නේ... ඒ බව අපි ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ ...
ඒ කොහොමවෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය කෙරෙහි පසුගිය දින කිහිපයේ සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ බොහෝදෙනෙකු සිය අවධානය යොමුකර තිබුණා...
ඊට හේතුව වෙන්නේ ඇය විසින් කළ සුවිශේෂ ෆොටෝශූට් එකක්, ඊට ඇගේ සැමියා වගේම දරුවන් දෙදෙනාද එකතුවෙලා තිබුණා. ඒ විතරක් නොවෙයි ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය චරිත කිහිපයකුත් ඊට එක්ව තිබීමත් සුවිශේෂ කරුණක්.
අද අපි මේ විදිහට අරගෙන එන්නේ ඇගේ මේ සුවිශේෂ ෆොටෝශූට් එකේ සුන්දර ජායාරූප කිහිපයක්....









Comments
Post a Comment