" මෙවර උපන්දිනය ඇයට විශේෂ උපන්දිනයක්" ඒ නිසාමද කොහෙද වෙනස්ම ෆොටෝශූට් එකක්
ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය කලාකාරිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.. එ බව අපි අමුතුවෙන් කිවයුතු නැහැ කියල හිතනවා..
ශලනිට අද දවස සුවිශේෂ දවසක් බවට පත්ව තිබුණා.. ඒ ඇගේ උපන්දිනය නිසාවෙන්.. කොහොම නමුත් මෙවර ඇය සමරන උපන්දිනය ඇයට කවදාටත් වඩා විශේෂයි කියලයි අපට නම් හැගෙන්නේ...
ඒ විවාහයෙන් අනතුරුව ඇය සමරන මුල්ම උපන්දිනය මෙය නිසාවෙන්... කොහොම නමුත් මෙවර උපන්දිනයට නම් ඇගේ ආදරණීය සැමියා නිහතගෙන් ගොඩාක් සප්‍රයිස් ඇති...
ඒ හැම සැමරුමකම කලින් ඇය වෙනස්ම විදිහේ ෆොටෝශූට් එකක් කිරීමටයි කටයුතු කර තිබුණේ... ඉතින් මේ විදිහට අපි අරගෙන එන්නට හිතුවේ ඇගේ සුන්දර ජායාරූප පෙළක්...











Comments
Post a Comment