" මගේ පුතාට එක එක දේවල් කියන අය කිසිම සතුටක් හැමදාම දුකින් ජීවත් වෙන්නේ මගේ පුතේ... "
මෙරට ගායන ක්ෂේත්රය තුළ සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබා සිටින ප්‍රවීණ ගායිකාවක් තමයි සමීතා මුදුන්කොටුව කියන්නේ... කොහොම නමුත් ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන ඇයට ඊයේ දිනය සුවිශේෂ දිනයක් බවට පත්ව තිබුණා...
ඇගේ පුතු ෂේන් අධිකාරිගේ උපන්දිනය නිසාවෙන්... කොහොම නමුත් පුතුගේ උපන්දිනයට සමීතා මහත්මිය සිය සමාජ ජාලා මාධ්‍යය ගිනුමට සටහනක් එකතු කිරීමටයි කටයුතු කර තිබුණේ... ඉතින් එහිදී ඇය කියල තිබුණේ මෙන්න මේ වගේ කතාවකුයි
Comments
Post a Comment