පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්... කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළට...


 දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් ඊයේ  සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල පහත දමා තිබෙනවා.


ඒ අනුව LSL යොදය සහිත කිරිපිටි 400g පැකට් එකක නව මිල රුපියල් 948ක්.

මිට අමතරව කඩල රුපියල් 09කින්ද, මුං අට රුපියල් 77 කින්ද පහත දමා තිබෙනවා.

Comments