කටට රහට කෑම ටිකක් කන්න නම් ඉතින් මහගෙදරම යන්න වෙනවා ... අලුත් කැදැල්ලක තනිවුණු මාධවී - කසුන් හදීසියේම මහගෙදරට ගිහිල්ලා...
කටට රහට කෑම ටිකක් කනවානම් ඉතින් අම්මා හදන කෑමක්ම තමයි. මොකද අම්මාගේ අතින් හැදෙන කෑම වේලක රස අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...
ඉතින් පහුගිය දවසක අලුතින් කැදැල්ලකට ගිය කසුන් - මාධවී දෙන්නා එයාලගේ මහගෙදරට ගිහිල්ලා තිබුණා.. අහම්බයකින් වගේ මහගෙදරට ගිය මේ දෙන්නාට ගොඩාක් රසවත් ආහාර වේලක රසවිදින්නත් ලැබිලා තියෙනවා...
මෙන්න බලන්නකෝ දෙන්නා එහෙ ගිහිල්ලා නිදහසේ කාලය ගත කරලා තියෙන හැටි.. ඉතින් ඒ ගැන කසුන් එයාගේ සමාජ මාධ්‍යයේ සටහනක් එක්කර තිබුණේ මෙහෙමයි...




Comments
Post a Comment