"රගන්න ගයන්න නටන්න වයන්න රිසි සේ දිනන්න ලැබෙන සුබ උපන්දිනයක් සහෝදර සජ්ජා" සජිත අනුත්තර වෙනුවෙන් කසුන් එක්කළ සටහන

ලාංකිකයන් බොහෝදෙනෙකුගේ ආදරය හිමිකර ගත් සුවිශේෂ චරිතයක් තමයි සජිත අනුත්තර කියන්නේ... කුඩා කාලයේ සිටම කලාවට සම්බන්ධවී කටයුතු කරන ඔහු වඩා මේවෙනකොට අතිවිශාල රසික පිරිසක් එක්රොක්ව සිටිනවා. ඒ බව නොරහසක්...

ඒ කොහොම වෙතත් ඊයේ දිනය සජිතට සුවිශේෂ දිනයක් බවට පත්ව තිබුණා... ඒ ඔහුගේ උපන්දිනය නිසාවෙන්.. ඉතින් උපන්දිනයට රට වටෙන්ම ඔහුට සුබපැතුම් ලැබෙද්දී එයාගේ පවුලේ උදවියගෙනුත් ආදරණීය සුභ්පැතුම් ලැබිල තිබුණා..  

මේ කියන්න යන්නේ සජිතගේ ආදරණීය මස්සිනාගෙන් ලැබුන සුබ පැතුම ගැන.

ඒ සුබ පැතුම හරි ආදරයෙන් ඔහු ඔහුගේ සමාජ ජාලා තුල සටහන් කරලා තිබුනා.

ඒ මෙන්න මෙහෙම.

"රඟන්න ගයන්න නටන්න වයන්න රිසි සේ දිනන්න ලැබෙන සුබ උපන් දවසක් සහෝදර සජ්ජා "

ඒ විදිහට සුභපැතුම් එක්කළ කසුන් මාධවීත් එක්කම සජිතව බලන්න ගිහිල්ලා තිබුණා කියල තමයි ජායාරූප වලින් අපට දැකගන්නට ලැබුණේ....






Comments