" ඒ දෙන්නාගේ ලස්සන බලන්නකෝ" හැමෝම හොයන ශලනිගෙයි, දිනක්ෂිගෙයි අලුත්ම ෆොටෝශූට් එක
මේවෙනකොට ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙකු තමයි දිනක්ෂි, ශලනී කියන්නේ..
කලා ක්ෂේත්‍රය තුළ ඉන්න හොදම මිතුරියන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනා කෙරෙහි ඊයේ දිනයේ මෙරට ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා.. ඒ ඔවුන් සිය මුහුණු පොතට එක්කළ ලස්සන ෆොටෝශූට් එකක් නිසාවෙන්
එහෙනම් ඉතින් බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන කොහොමද කියලා








Comments
Post a Comment