එදා දවසේනම් චූටී නෝරි ඇත්තටම සුරංගනාවියක් වගේ... නෙහාරාගේ චූටි දෝණිගේ උපන්දින සාදයේ නොදුටු දසුන්


නෝරී කියල කියන්නේ නෙහාරා මේනකගේ පුංචි කැදැල්ල ලස්සන කරන්න ආපු ඔවුන්ගේ චූටි මැණික... මේ වෙද්දී ඇයට වයස අවුරුද්දක් වෙනවා.

ඉතින් දෝණිට වයස අවුරුද්දක් සපිරෙද්දී මේනකයි නෙහාරයි එකතුවෙලා චූටි දෝණී වෙනුවෙන් ලස්සන උපන්දින සාදයක් සංවිධානය කරලා තිබුණා.

ඊට පවුලේ හැමෝම වගේම කලා තරු රැසකුත් එක්වෙලා තිබුණු අතර අද අපි මේ විදිහට අරගෙන එන්නේ උපන්දින සාදය අතරතුර ලබාගත් සුන්දර ජායාරූප පෙළක්












Comments