" හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා පතනෙමි සුභ වෙන්නම කියලා " අනුරාධා එක්කළ සුභපැතුම


 මෙරට කලා ක්ෂේත්‍රය තුළ සහෝදරියන් දෙදෙනෙකු ලෙස සිටින මිතුරියන් දෙදෙනෙකු ලෙස අපට අනුරාධා සහ ශලනි හදුන්වන්න පුළුවන්... ඇත්තෙන්ම ඔවුන් දෙදෙනාගේ බැදීම අක්කා- නගෝ බැදීමක් වගේ... 

කොහොමහරි ඉතින් අනුරාධාගේ මේ ආදරණීය සුභපැතුම් කාටද කියල අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ... අද තමයි ශලනිගේ උපන්දිනය... 

ඉතින් ඇයට ආදරණීය ලෙස සුභපැතුමක් එකතු කරන්න අනුරාධා අමතක කරල නැහැ.. මේ බලන්නකෝ ඇගේ සුභපැතුම... 

"හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා පතනෙමි සුබ වෙන්නම කියලා සංසාරයක් පුරා…
සුබ උපන් දිනයක් මගෙ අක්කට.. "






Comments