රටක් ආදරය කල සුරූපී රංගන ශිල්පිනියක ගැන ඇසෙන සංවේදී පුවත..
දිනවල නළු නිලියන්ට නම් මේ කාලය හොඳ නැති කාලයක්.
මේ කියන්න යන්නේ තවත් නිලියකගේ අභාවයක් ගැන.
මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වන ප්‍රියා මියගොස් තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මිය යන අවස්ථාවේ ඇය මාස 8ක ගැබිණියක් ව සිට ඇති අතර වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.
මිය යන විට ඇය 35 හැවිරිදි වියේ පසු වී තිබෙනවා.

Comments
Post a Comment