"පුතෙක් කියන්නේ අම්මෙකුගේ ලෝකය" පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් පියුමි තැබු සටහන

කාලයෙන් කාලයට සමාජ ජාලා මාධ්‍යය තුළ කතාබහට ළක්වන ජනප්‍රිය චරිතයක් තමයි පියුමි හංසමාලී කියන්නේ. ඇත්තෙන්ම ඉහළ රසික ආදරයක් වගේම ආකර්ෂණයක් හිමිකර ගත්තු චරිතයක් හැටියට ඇයව හදුන්වන්න පුළුවන්... 

පියුමි කෙරෙහි අද ඇගේ රසික ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.. ඒ ඇය සිය පුතු ගැන සමාජ ජාලා මාධ්‍යයට එක්කළ සටහනක් නිසාවෙන්..





Comments