" ලංකාවේ ලස්සනම මිදුල තියෙන මේ ලස්සන ආච්චී" හැමෝම කතා කරන ලස්සනම මිදුල බලන්න එයත් ගිහින්
කලා ක්ෂේත්රය තුළ මෙන්ම සමාජ ජාලා මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියත්වයට පත් හැමෝගෙම අවධානය දිනාගත්තු කෙනෙක් තමයි ගයත්‍රී ඩයස් කියල කියන්නේ ...
ඇගේ මිදුලේ ජායාරූප මේවෙනකොට ලංකාවේ වගේම ලොව බොහෝ ජායාරූප ශිල්පීන්ගේ කාචයට හසුවෙලා තිබෙනවා... ඉතින් මේ මිදුල බලන්න මේවෙද්දී ගයත්‍රී ඩයස් ගිහින්...
මේ මිදුලේ අයිතිකාරිය වෙච්චි ඒ අත්තම්මා එක්කත් ජායාරූප ගන්න ගයත්‍රී අමතක කරලා නැහැ .. එතනදී ලබාගත් ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයවල පළ කරමින් ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි..
''ලස්සනම ඉරනවිල වැලි මිදුලට අනුරාධපුර යන ගමන් ආවා. ලස්සන ආචිචී එක්ක පින්තුරත් ගත්තා.
Most beautiful Iranawila Sand yard ''





Comments
Post a Comment