"අද මගේ උපන් දිනයයි..." එයාගේ ලස්සන බලන්නකෝ, මේධාගේ උපන්දිනය දා කරපු ලස්සන ෆොටෝශූට් එක - ජායාරූප
මේධා ජයරත්න කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත් බොහෝදෙනෙකුගේ ආදරය හිමිකර ගත්තු සුන්දර රුවැත්තියක්... ඇත්තෙන්ම ඇයව අපට වේදිකාව, ටෙලි තිරය වගේම නිවේදන ශිල්පිනියක් හැටියටත් ක්ෂේත්රය තුළ දැකගන්නට ලැබෙනවා..
ඒ විතරක් නොවෙයි මේධා කියල කියන්නේ සමාජ ජාලා මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්.. කොහොම නමුත් ඊයේ දිනය ඇයට සුවිශේෂ දිනයක්..
ඇගේ උපන්දිනය නිසාවෙන්. ඉතින් සිය උපන්දිනය වෙනුවෙන් ඇය ඊයේ ලස්සන ෆොටෝශූට් එකක් කරල තිබුණේ මේ විදිහටයි..











Comments
Post a Comment