මේ ආදරය ගැන මොකද හිතන්නේ? සමාජ ජාලා කැළඹීමට ලක් කරපු ආදරණීය විවාහ උත්සවය
ආදරයට වයස් සීමා,කුලමල ජාතිබේද නෑ වගේම දේශසීමා වුණත් වලංගු නැහැ.
ඉතින් එන්න ඒ වගේ විවාහයක් ගැනයි කියන්නේ.
ලංකාවේ තරුණියක් විවාහ කරගත්ත ජපන් ජාතිකයෙක්.
අපේ රටේ සංස්කෘතියට අනුව සිදු කරපු මේ විවාහය සමාජ ජාලා තුල ඉතාමත් ඉහල ප්‍රතිචාරයක් ලබා ගන්නට සමත් වුණා.
බලන්නකෝ ඒ විවාහයේ අපූර්වත්වය.
අපේ රටේ සංස්කෘතියට අනුව සිදු කරපු මේ විවාහය සමාජ ජාලා තුල ඉතාමත් ඉහල ප්‍රතිචාරයක් ලබා ගන්නට සමත් වුණා.
බලන්නකෝ ඒ විවාහයේ අපූර්වත්වය.






Comments
Post a Comment