"මේ අපේ අධිරාජ්‍යයා බලන්න ගිහින්" පරණ මතක සිහිපත් කරවමින් මාධවී එක්කල සටහන
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ හිටපු ප්‍රතාපවත් චරිතයක් තමයි ජැක්සන් ඇන්‍තනී මහතා කියන්නේ... ඒ බව නොරහසක්, රිය අනතුරක් හේතුවෙන් මියගිය ඒ මහතාගේ සමහර මතක තවමත් හරිම හුරුපුරුදුයි වගේ...
ඉතින් දැන් මුළු ඇන්තනී පවුලම තවමත් ඔහුගේ මතකයෙන් ජීවත් වෙනවා... අප්පච්චී කියන්නේ නොමැකෙන මතක ඉතිරි කරපු චරිතයක්...
ඒ දේවල් ඒ විදිහට වෙනකොට එයාලා ගිය පරණ ගමනක මතක මාධවී සිය සමාජ ජාලා මාධ්‍යය ගිනුමට එකතු කර තිබුණේ මේ විදිහටයි....






Comments
Post a Comment