අලුත් වෙච්චි නෑදෑකම් එක්ක සමීතාගේ පවුලේ හැමෝම ශේන්ගේ උපන්දිනය සැමරූ හැටි

 

ශෙන් කියල කියන්නේ ප්‍රවීන ගායන ශිල්පිනී සමීතා මුදුන්කොටුවගේ පුතා කියල මේවෙද්දී හැමෝම වගේ දන්නවානේ... 

ඉතින් පහුගිය දවසක ශේන්ගේ උපන්දිනය යෙදිල තිබුණා. කොහොමහරි ඉතින් ශේන්ගේ  මෙවර උපන්දිනය ඒ පවුලේ අයට ගොඩාක් විශේෂයි... ඒ ශේන්ගේ අක්කා කවීගේ විවාහය මෑතකදී සිදුවීම නිසාවෙන්.. 

පවුලට එකතුවුණු අලුත් අමුත්තා.. ඒ කියන්නේ දිනිදුත් මේ සාදයට එකතුවෙලා තිබුණා...










Comments