රටම හදුනන ඇමැති බන්දුලගේ තවත් ලස්සන දියණියක් යුගදිවියට...

මේ විදිහට අද අපි කතා කරන්න යන්නේ තවත් ලස්සන විවාහ මංගල උත්සවයක් ගැන කතාවක්... 

ඒ ලංකාවේ වගේම විදෙස් රටවලත් පිළිගැනීමට ළක්ව සිටින අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය ගැනයි... 

ඉතින් ඇගේ ජීවිතයේ ඒ අමතක නොවෙන දවසේ ඇය ලස්සන මනාලියක ලෙස සැරසිලා තිබුණේ මෙලෙසයි... 

එහෙනම් ඉතින් බලන්නකෝ ඇය සුන්දර මනාලියක් වුණු ඒ දවසේ ඇගේ ලස්සන කොහොමද කියලා...

 








Comments