පාසල් දරුවන්ට සුබ පණිවිඩයක්... උසස් පෙළ පැවැත්වෙන දින සහ නිවඩු ලැබෙන දින මෙන්න
දෙසැම්බර් 22 සිට 2024 පෙබරවාරි 02 දක්වා තෙවන වාරයේ පාසල් නිවාඩුව ප්රකාශයට පත් කර තිබෙනවා.
මේ අනුව, අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අනුව, 2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ විභාග කාල සටහන පසුගියදා නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, විභාගය සඳහා 342,883 දෙනෙකු අයැදුම් කර ඇති බවයි.
මේ අනුව, 2024 ජනවාරි මස 4 වන දා සිට 30 වන දා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

Comments
Post a Comment