" ඒ ආදරය තවමත් එදා වගේමයි කිසිම වෙනසක් නැහැ ..."නෑදෑකම් අලුත් කරගත්තු ඇය මේ කියන්නේ කා ගැනද ..?
මෙරට කලා ක්ෂේත්රය තුළ අතිශය ජනප්රියත්වයට පත් තරුණ පරම්පරාව නියෝජනය කරන ඇය ගැන මේවෙද්දී මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.
අපි කවුරුත් කැමති අපි කාටත් කිසිදාක නොවෙනස්වෙන ආදරයක් ලැබෙනවාම්.. ඇත්තටම ඒ වගේ ආදරයක් ලග නවතින්න ඕනෑම කෙනෙක් ආසයි නේ...
ඉතින් කවීගේ ජීවිතයෙත් ඒ වගේ වැදගත් වෙච්ච විශේෂ කෙනෙක් ඉදලා තිබෙනවා. ඒ ගැන ඇය කියල තිබුණේ මෙහෙම කතාවක්...
මේවෙද්දී ඇගේ නෑදෑකම් එහෙමත් අලුත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ඇය කියන කතාව\
"ඉස්සර වගේම යි තාමත්... ඒ ආදරෙන් අඩුවක් වෙලා නෑ... චූටි කාලේ පෑව ඒ සෙනෙහස අදටත් එහෙම්මම යි!
මගෙ ආනන්ද මාමා ට දීර්ඝායුශ ප්රාර්ථනා කරනවා...
මං හුඟාක් පිං කරලා තියෙනවා ඔයා වගේ ආදරණීය මහා කලාකරුවෙක් ට දැන් "ලොකු තාත්තා" කියලා කියන්න තරම්...
ඒ ඇති. මම ජීවිතේ ජය අරං ඉවරයි"



Comments
Post a Comment