පොඩ්ඩෝ ගොඩකුත් පිරිවරාගෙන පියුමිගේ පුතා උපන්දිනය සමරපු හැටි


පියුමි හංසමාලී කියන්නේ ලංකාවේ ඉන්න කොයි කවුරුත් ආදරය කරන චරිතයක්.. ඇත්තෙන්ම පියුමි කියන්නේ සමාජ ජාලා මාධ්‍යය තුළත් ජනප්‍රියත්වයට පත් සුහදශීලී චරිතයක් කිව්වොත් නිවැරැදියි...

කොහොම නමුත් පහුගිය දවසක පියුමි සුවිශේෂ වු වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඒ ඇගේ පුතුගේ 13 වෙනි උපන්දිනය සැමරීමට වන අතර ඒ වෙනුවෙන් අසරණ දරුවන් පිරිසක් සතුටු කරන්න මේ විදියට කටයුතු කරල තිබුණා..










Comments