" දිනු හැම දේ පැරදුනත් මා... දිනා දෙන්නම් ඔබේ පැතුමන්.." පුංචි පැටව් දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වෙන බුවිනි එක්කළ ආදරණීය සටහන


 මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කවුරුත් ආදරය කරන දක්ෂ මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක් තමයි බුවිනි දියලගොඩ කියන්නේ... කොහොමහරි ඉතින් පහුගිය දවසක බුවිනි උතුම් මව්පදවිය ලබපු බව මේවෙද්දී හැමෝම වගේ දන්නවා නේ...

ඉතින් බුවිනි වගේම ඇගේ ආදරණීය සැමියා මේ පුංචි පැටව් දෙන්නාව ඉතාමත් ආදරයෙන් තමයි රැකබලා ගන්නේ... ඒ කොහොම උනත් මේවෙද්දී බුවිනි නම් මේවෙද්දී රංගනයෙන් ඈත්වෙලා.. 

ඊට හේතුව වෙන්නේ පුංචි පැටව් දෙන්නා නිසා ඇය කාර්‍යබහුල වීම කියලයි අපටනම් හිතෙන්නේ...  ඒ කොහොම වෙතත් ඇය පහුගිය දවසක ජායාරූප කිහිපයක් එක්ක ගොඩාක් ආදරණීය සටහනක් එක්තුකර තිබුණා.


"දිනූ හැම දේ පැරදුනත් මා ..
දිනා දෙන්නම් ඔබේ පැතුමන් ..
මෙතැන්සිට මේ සසර කොතරම් දුර උනත් මා ..
එක්ක යන්නම් .."










Comments