ඒ දෙන්නාගේ ආදර කතාව දැන් ඉස්සරට වඩා ගොඩාක් ලස්සනයි... සංගීත්ගේ උපන්දිනය දවසේ කස්තුරි ඔහුව පුදුම කරපු හැටි


 මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කඩවසම් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ... ඇත්තෙන්ම සංගීත් කලා ලෝකයේ හෙමින් ගමනක් යන චරිතයක් හැටියට හදුන්වන්න පුළුවන්.

ඒත් එක්කම ඔහුගේ ඒ ගමනට දැන් ශක්තියක් වෙන්න ඇයත් ඉන්නවා.. ඇය කස්තුරි ජයවර්ධන... ඉතින් පසුගිය දවසක සංගීත්ගේ උපන්දිනය යෙදිලා තිබුණා..

සංගීත්වත් පුදුම කරලා ඔහුට ආදරය කරන ළඟම හිතවතුන් එකතු කරගෙන කස්තුරි සංගීත්ගේ උපන්දින සාදය සූදානම් කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..

ඒත් එක්කම ඒ දෙන්නා ලෝකයට පෙන්නන්නේ නැතුව රහසේ පරිස්සම් කරගත් ඒ දෙන්නාගේ ආදරය දැන් නම් කාට වුණත් රහසක් නෙවෙයි.. මේ උපන්දිනය දවසේ නම් ඒ දෙන්නාගේ  ආදරය කවුරුත් දකින්න ඇති... 








Comments