" රටට ලෝකයට, සොබාදහමට සතා සීපාවට ආදරේ කරන චරිතයක් වෙන්න " ආදරණීය පුතුගෙන් චාමර කළ ඉල්ලීම
ලාංකීය ගායන ක්ෂේත්රය තුළ මේවෙනකොට අතිශය ජනප්රියත්වයට පත් අතිවිශාල රසික පිරිසක් සිටින ගායකයෙකු තමයි චාමර වීරසිංහ කියන්නේ... ඇත්තෙන්ම හදවතේ ගායකයා කිව්වාම ඔහුව ලංකාවේ නොදන්නා කෙනෙකු නැති තරම්...
අද ඔහු හරි අපූරු දවසක් සැමරුවා.
ඒ තමයි එයාගේ පුතාගේ උපන් දිනය.
ඉතින් ඒ චූටි පුතාගේ උපන් දිනය සමරන අතරතුර ඔහු හරි ආදරණීය සටහනක් එයාගේ පුංචි පුතා වෙනුවෙන් එයාගේ ෆේස්බුක් ගිනුමේ තබා තිබුනා.
මේ ඒ සටහන.
"ජීවිතේ දිනන්න...
රටට ලෝකයට, සොබාදහමට සතා සීපාවට ආදරේ කරන ආදරණීය චරිතයක් වෙන්න
මගේ පුතේ.❤️
වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා මගෙ පුතාට.
තෙරුවන් සරණයි. ❤️❤️"




Comments
Post a Comment