නිහත නැති වුණා කියලා නම් ශලාට පාළුවක් නැතුව ඇති.. මේ බලන්නකෝ ඒ සාදයට ඔක්කොම යාළුවෝ එකතු වෙලා තියන අපූරුව.
ශලනිගේ විවාහයෙන් පස්සේ ඇගේ මුල්ම උපන්දිනය යෙදුනේ පසුගිය දවසක...
ඉතින් නිහතට ඇගේ ළඟින් ඉන්න මේ පාර උපන්දිනයේදී නම් බැරිවෙලා....
ඉතින් නිහතට ඇගේ ළඟින් ඉන්න මේ පාර උපන්දිනයේදී නම් බැරිවෙලා....
ඒ කොහොම වුණත් ඒ අඩුව දැනෙන්නේ නැති වෙන්නම ශලනිගේ යාළුවෝ ඇයට පුදුම කරලා..
මේ බලන්නකෝ එදා ඒ සාදය වෙලාවේ ශලනිගේ මූණේ තියන සතුට..
මේ බලන්නකෝ එදා ඒ සාදය වෙලාවේ ශලනිගේ මූණේ තියන සතුට..
නිහත ළඟ නැති වුණත් හැමෝම එකතු වෙලා ඇගේ එදා දවස ලස්සන කරලා තිබුණේ මෙන්න මෙහෙමයි...










Comments
Post a Comment