"එයත් දැන් ලොකු බබෙක්නේ.." චූටී නෝරීගේ Cake Smash Shoot එකේ හැඩ බලන්නකෝ.. - ජායාරූප
මේනක - නෙහාරා යුවළ ගැන මේවෙද්දී ලංකාවේ නොදන්නා කෙනෙකු නැති තරම්.. මොකද ඔවුන් දෙදෙනා අපේ කලා කලා ක්ෂේත්රයේ ජනප්රියත්වයේ හිනිපෙත්තටම ගිය රංගන ශිල්පීන් යුවළක්. කොහොම නමුත් නෙහාරා මේනක කැදැල්ල හැඩ කරන චූටි මැණික තමයි නෝරී කියන්නේ..
පුංචි නෝරී එයාලගේ කැදැල්ලට ඇවිල්ලා මේවෙද්දී අවුරුද්දකුත් වෙලා.. ඉතින් බලන්නකෝ හැමදාමත් වගේ ගොඩක් ලස්සනට ෆොටෝවලට ඉන්න ආස කරන නෝරිගේ Cake Smash shoot එක පසුගිය දවසක මෙන්න මේ විදිහට තමයි කරලා තිබුණේ..







Comments
Post a Comment