"එදා... එයා මට propose කරපු දවස "- ශලනි එක් කළ ආදරණීය සටහන - photos


 ශලනි තාරුකා කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කාගෙත් ආදරය මෙන්ම ආකර්ෂණය හිමිකර ගත් දක්ෂ රංගන ශිල්පිනියක්... 

ඇත්තෙන්ම ශලනි කියල කියන්නේ සමාජ ජාලා මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්... 

අද දවස ශලනිට  සුවිශේෂ දවසක්... ඒ අද වගේ දවසක තමයි ඇගේ පෙම්වතා නිහත යෝජනා කරල තියෙන්නේ අද වගේ දවසක.. 

ඒ ගැන ශලනි සිය ෆේස් බුක් ගිණුමට ලස්සන වීඩියෝවක් එක්කර තිබුණා...








Comments